Oct
28

කොළඹ වරාය නගරයේ අද හෙටම විවෘත වන ATV ධාවන පථ – Video

 
643 Views
   
 

මේ සංචාරක ක්ෂේත්‍රය ඉලක්ක කරගත් නව ව්‍යාපෘතිවල අවශ්‍යතාව මෙරටට වඩාත් වැදගත්වන කාලයක්.

ඒ කොවිඩ් වසංගත තත්ත්වය නිසා කඩා වැටුණු මෙරට ආර්ථිකය යළි නඟා සිටුවීම සඳහායි.

ඒ වෙනුවෙන් දෙස් විදෙස් සංචාරකයින් සඳහා හෙට කොළඹ වරාය නගර පරිශ්‍ර යේ විවෘත වන අපූරු ධාවන පථයක් ගැනයි මේ තොරතුරු

කොළඹ වරාය නගරයේ මහජනතාවට නැරඹීම සඳහා ඉදිකෙරෙන කොටස නුදුරේදීම විවෘත කිරීමට නියමිතයි.

මේ එම කොටස පසෙකින් කෘත්‍රීම වෙරළක ඉදිකර තිබෙන  ධාවන පථ තුනක්.

මේවා ඉදිකර ඇත්තේ ලොව සුප්‍රඛට ATV යතුරුපැදි ධාවනය සඳහායි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්