Aug
14

සබරගමුව පළාතේත් අදායම් බලපත්‍ර නිකුත් කිරීම නවතියි

 
799 Views
   
 

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් සබරගමුව පළාත් තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ලබන සඳුදා සිට සැප්තැම්බර් මස 15 වනදා දක්වා අ ත් හිටුවා තිබෙනවා.

අදාළ කාර්යාල, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානයක් බැවින් ආ ර ක් ෂා කා රී පියවරක් ලෙසයි මෙම තීරණය ගෙන ඇත්තේ.

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අ ත් හි ටු වා ඇති කාලය සඳහා දඩ අය නො කි රීමට ද තීරණය කර තිබෙනවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්