May
31

තවත් කොවිඩ් ම රණ 43ක් තහවුරුයි – සමස්තය 1484යි, වයස අවුරුදු 24,35,36 කාන්තාවන් තිදෙනෙකුත් ඒ අතර

 
1671 Views
   
 

කොවිඩ් 19 වෛරසය ආසාදනයෙන් සිදුවූ තවත් ම’රණ 43ක් ඊයේ (31) දිනයේ තහවුරු කරගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

 

ඒ අනුව කොවිඩ් ආසාදනය හේතුවෙන් මෙරට සිදුව ඇති සමස්ත ම’රණ සංඛ්‍යාව 1484 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

අද දින හදුනාගත් මි යගිය පිරිස අතර වයස අවුරුදු 24, 35 සහ 36 පසුවූ කාන්තාවන් තිදෙනෙකුද වන බවයි නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. වැඩිදුර තොරතුරු ඇතුලත් නිවේදනය පහතින්…..

 

#

 

#

 

#

 

#

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්