අද (01) දිනය තුළ ඊයේ (31) වාර්තා වූ කොවිඩ් ම’රණ 67ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. මෙම ම’රණ 67 අතර පිරිමි පුද්ගලයින් 36 ක් සහ කාන්තාවන් 31 දෙනෙකු වනවා. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වන මුළු ම’රණ ගණන 4,508 ක්.