Jun
3

නාඩගම්කරයෝහි සරාගේ ආදරණිය අක්කා කසුනි කාවින්දිගේ අලුත්ම ඡායාරූප එකතුවක්

 
2088 Views
   
 

කසුනි කාවින්දි කියන්නේ අපේ රටේ සිටින නවක රංගන ශිල්පීනියක්. itn නාලිකවේ විකාශය වුනු බොහෝ පෙක්ෂකයන් අතර ඉතා ජනප්‍රිය වුනු තණමල්විල කොල්ලෙක් ටෙලිනාට්‍ය හරහා රංගන ශේෂ්ත්රයට ඇය පිවිසියා. බොහෝ ප්‍රේක්ෂක ආදරය දිනා ගනිමින් තවත් ටෙලි නාට්‍ය කිහිපයකටම ඇය රංගන දායකත්වයදැක්වුවා. ඉතින් මේ දිනවල නැවතත් ඇය ගැන කතාබහට ලක් වී තිබෙනවා. ඒ ස්වර්ණවාහිනියේ විකාශය වන මේ වන විට මුළු රටක් ආදරය කරන නාඩගම් කාරයෝ ටෙලි සිත්තමේ සරාගේ අක්කගේ චරිතයට ඇය පනපොවමින් සිටිනවා. ඉතින් ඒ හරහා ඇය මුළු රටක් ආදරය කරන දක්ෂ රංගන ශිල්පිනියක් වී තිබෙනවා. ඉතින් ඇය මෙතෙක් තෝරා ගන්න ලද ටෙලි නාට්‍ය බොහෝ ජනප්‍රියත්වයට පත් වීම විශේෂයක් වනවා. ඉතින් ඇය පවසන්නේ ඒ ඇය තෝරා බේරා ටෙලි නට්‍ය සඳහා රංගන දායකත්වය දැක්වීම නිසා කියලයි. ඉතින් අපි අද හිතුවා මේ සුරුපිනියගේ අලුත්ම ඡායාරූප පෙලකුත් ඔබට ගෙන එන්න.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

 

26

 

27

 

28

 

29

 

30

 

31

 

32

 

33

 

34

 

35

 

36

 

37

 

38

 

39

 

40

 

41

 

42

 

43

 

44

 

45

 

46

 

47

 

48

 

49

 

50

 

51

 

52

 

53

 

54

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්