Jun
25

එමිරේට්ස් ගුවන්සේවයේ වැඩ කරන සුරූපී බිරිඳ සමග ලෝකේ වටේ යන අමිල අබේසේකරගේ සුන්දර ඡායාරූප එකතුව

 
2258 Views
   
 

අමිල අබේසේකර ඉපදුනේ මහනුවර වයස අවුරුදු 10 දී ඔවුන් මහනුවර අතැරලා මහරගමට පදිංචියට යනවා. ඔහුට බාල සහෝදරයන් දෙදෙනෙක් සිටිනවා මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීමට පටන් ගත් ඔහු පසුව මහරගම ජනාධිපති විද්‍යාලයට ඇතුළත් වෙනවා . ඔහු පාසල් කාලයේ ක්‍රිකට් ක්‍රීඩා කළ අතර එහිදී ඔහු රංගනයට පිවිසීමට පෙර cricket club වලට ඔහු ක්‍රීඩා කරනවා. ඔහු විවාහ වී ඇත්තේ තේජා ජයවර්ධන සමගයි විවාහ මංගල්‍යය 2010 දී තමා සිදුවෙන්නේ හැබැයි ඊට කලින් 2004 දී විවාහය ලියාපදිංචි කරන කරනවා අමිලගේ බිරිඳ මේ වන විට එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් සේවිකාවක් ලෙස සේවය කරනවා. ඉතින් මේ සුන්දර යුවල ගැන තමයි අද අපි ඔබට කියන්නට හිතුවේ. ඔවුන් දෙදෙනා ලෝකේ වටේ ඇවිදින්න යනවා ලංකාවේ ඉන්නවට වැඩිය ඉන්නේ නම් පිටරටවල් වල. ඉතින් අමිලනම් ඔබ දැකලා ඇතිනේ අපේ රටේ ගොඩක් ටෙලි නිර්මාණවල සිනමාවේත් ඔහු රංගනයෙන් දායකවුණා ඉතින් අද අපි ඔබට ගෙනඑන්නට හදන්නේ මේ ආදරණිය කලාකරුවාගේ සුන්දර කැදැල්ලේ ඡායාරූප පෙළක්. බලන්නකෝ කොහොමද කියලා.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්