Aug
21

පනවා ඇති ඇඳිරි නී තිය දින 14කට වඩා එහා යන්නේ නෑ – දිලුම් අමුණුගම

 
894 Views
   
 

දැනට පනවා ඇති නිරෝධායන ඇ ඳි රි නී ති ය උපරිමයෙන් දින 14කට එහා නො යන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ රුපියල් 2000සේ දීමනාව ලබාදීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මහනුවරදී අද මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්ණයකට පිළිතුරු ලබා දෙමින්.

කෙසේ වෙතත් පනවා ඇති නිරෝධායන ඇ ඳි රි නී ති ය, කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා ප්‍රමාණවත් නො වන බවයි ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් සෞඛ්‍ය ඇතුලු වෘත්තිය සමිති කිහිපයක නියෝජිතයින් ප්‍රකාශ කළේ.

මෙන්න බලන්න තවත් ගොසිප්