Dec
22

ගුවන් හමුදාවේ මිග් 27 ප්‍රහාරක යානයක් මොරටු සරසවියේ සිසුන්ට දෙයි

 
1210 Views
   
 

ශ්රි ලංකා ගුවන් හමුදාව භාවිතයෙන් ඉවත් කළ මිග් 27 වර්ගයේ ප්රහාරක ගුවන් යානයක් මොරටුව සරසවියට පරිත්යාගය කළ බව මොරටුව විශ්ව විද්යාලයේ උප උපකුලපති මහාමහාචාර්ය නෙරන්ජන්. ඩී ගුණවර්ධන මහතා පැවසීය.

මොරටුව විශ්ව විද්යාලයේ යාන්ත්රික ඉංජිනේරු විද්යා අංශයේ සිසුනට ගුවන් යානා පිළිබඳව පාඨමාලාවන්හි ප්රායෝගික දැනුම ලබාගැනීම සඳහා මෙම ගුවන් යානාව වඩා ප්රයෝජනවත් වන බව ද ඒ මහතා පැවැසීය.

මොරටුව විශ්ව විද්විද්යාලයේ යාන්ත්රි ඉංජිනේරු පීඨයේ ගුවන් යානා ඉංජිනේරු අංශය ගුවන් හමුදාවට කළ ඉල්ලීමකට අනුව මෙම පරිත්යාගය සිදුකළ උපකුලපතිවරයා පැවසීය.

සිසුන් 400ක් පමණ යාන්ත්රික ඉන්ජිනේරු විද්යා අංශයේ අධ්යාපනය ලබයි. ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතා මොරටුව උප උපකුලපති මහාමහාචාර්ය නෙරන්ජන්. ඩී ගුණවර්ධන මහතාට නිල වශයෙන් එම ගුවන් යානය බාර දුන්නේය.

01.

02.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්