Jun
7

මිනිසත් කමින් අගතැන්පත් නිල් චිත්‍රපට නිළිය සනී ලියෝන් කරපු අමුතු වැඩේ (ඡායාරූප)

 
1849 Views
   
 

ඉන්දියාවෙ කොරෝනා වසංගතයෙන් බොහෝ සේ පීඩා විඳින රටක්
මිනිස්සු කන්න බොන්න ටික නැතුව අන්ත අසරණ වෙලා ඉන්නේ. ඉන්දියාවෙ නළු නිළියො ගොඩක් ජීවත් වෙන කෝටිපතියො බිහිවුන රටක්. ඒ ජනතාව නළු නිළියන්⁣ට දෙවියන් හා සමානව ගරු කරනවා ආදරෙයි. එහෙම ආදරයක් සෙනෙහසක් දක්වන රටක ජනතාව දුක් විඳිනකොට හිතක් පපුවක් නැති නළු නිළියන් රටෙන් පිටත් වෙලා වෙන රටවල්වල සංචාරය යෙදෙන්න. මිනිස්සු හැමෝම රස විඳලා ඇල්මක් දක්වලා අන්තීමට ඒ කෙනාට ගණි කාවක් කියලා නමක් දාන හරි අපූරු මනුස්සකම තියන ලෝක ප්‍රසිද්ධ කාන්තාවක් ඉන්දියාවෙ පීඩා විඳින මිනිස්සුන්ට උදව් කරනවා වෙන කවුරුත් නෙවෙයි ඒ ඔබ සැවොම දන්න නිල් චිත්‍රපට නිලි සනී ලියොන්. ගණි කාව කියන ඇය මනුස්ස කමින් ඉහලින්ම ඉන්න කෙනෙක් වෙද්දි නමට නළු නිළියන් වෙච්ච මිනිස්සුන්ගෙ සල්ලි වලින් කෝටිපතියො වෙච්ච අය මනුස්සකමක් නැතුව වෙන රටවල් වල සංචාරය කරද්දි, ඇය නියම කාන්තාවක් නොවේද. පසුගියදා ඇයගේ ඉන්ස්ට්‍රගෑම් ගිණුමේ මිනිසුන් දහසකට ආහාර වේලක් ලබාදුන් බවට ඡායාරූපත් සමග සටහනක් එකතු කර තිබුණා. එම ඡායාරූප පෙළ පහතින්.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්