Feb
12

ගොරකා පානයක් සහ තල් පානයක් වෙළෙඳපොළට

 
564 Views
   
Goraka drink and palm drink to the market  

නෙල්ලි කෝලා නිෂ්පාදන සමාගම වන පානදුර “මා PRODUCT” පුද්ගලික සමාගමේ නව නිෂ්පාදන දෙකක් ජනගත කිරීම අද (11) සිදුවිය.

පානදුර නගර ශාලාවේදී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වුණි.

මෙහිදී ගොරකා සහ තල්වලින් නිෂ්පාදිත නව කෝලා පාන දෙකක් හඳුන්වාදෙනු ලැබීය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්