Jun
16

හැමෝම ආදරේ කරන චාමර වීරසිංහගේ ආදරනිය පුංචි කැදැල්ලේ සුන්දර ඡායාරූප එකතුවක්

 
1865 Views
   
 

චාමර වීරසිංහ කිව්වාම අද ලංකාවේ කවුරුත්ම නොදන්නා කෙනෙක් නෙවෙයි බාල මහලු හැමෝම චාමරට ආදරේ කරනවනේ ඉතින් මේ පෙන්නන්න හදන්නේ චාමරගේ ආදරණිය පුංචි පවුල ගැනයි. 2002 වගේ කරලියට ආපු පුංචි කොල්ල අද වෙන විට රටේම ආදරේ දිනාගෙන කැසට් පටියෙන් එලියට ආපු චාමරගේ හැම ගීතයටම අදටත් මිනිසුන් ඉතාම ආදරේ කරනවා වසරේ ගායකයා සම්මානයද චාමර දෙතුන් වතාවක්ම දිනාගැනීමට සමත්වුනා මෙන්න මේ හැකියාව සහ චාමරගේ නිහතමානි කම නිසා. අද වෙන විට කොල්ලෝ කෙල්ලෝ විශාල පිරිසක් චාමර ආදරේ කරනවා. ඉතින් දැන් චාමර විවාහ වෙලා සිටින්නේ ඔහුට දැන් පුංචි පුතෙක් සිටිනවා අද අපි ඔබට පෙන්නන්න හදන්නේ අන්න ඒ චාමරගේ පුංචි ආදරණිය කැදැල්ලේ ඡායාරූප පෙළක්. ඉතින් මේ රටක් ආදරේ කරන පුංචි පවල ගැන ඔබට හිතෙන දේ අපිට කියන්නත් අමතක කරන්න එපා. චාමර වීරසිංහ ගේ දකුණේ පින් ඇති පින්බිම වැවුරු කන්නල ගීතය මතක ඇතිනේ ඔබට පසුගිය දා දකුණේ ගංවතුර වලින් ලොකු දෙයක් සිදුවුනා ඊට පස්සෙත් ඔබට මතක ඇති මේ ගීයත ගැන හැමෝම කතා උනා දකුණේ කෙනෙක් කියපු දේ අනික චාමර මේක ගායනා කරන්නේ මිට අවුරුදු 15 පෙර ඉතින් පසු කලෙක විදීම කතා බහට ලක්වුණු ගීතයක් ද උනා මේක.

 

1

 

2

 

 

3

 

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්