Dec
12

සෙල්වරත්නම් තවරාජ්ගේ කොටි නායක සිහිනය බිඳ වැටෙයි

 
1221 Views
   
 

කොටි ජාත්යන්තර ජාලයේ නව නායකයා වශයෙන් තමා පිළිගන්නා ලෙස ඩෙන්මාර්කයේ සෙල්වරත්නම් තවරාජ් නමැත්තා යුරෝපා සංගමය වෙත ගොනු කළ ලියවිලි පරතික්ෂේප වී ඇත.

මොහු නිර්දේශ කර ඇත්තේ නෝර්වේ කොටි නායක තෙදියවන් බව හෙළිවී තිබේ.

2009 මැයි මස කොටි පරාජය වීමෙන් පසු තමාව තෙදියවන් එම ධුරයට පත්කළ බව තවරාජ් පවසා ඇත.

සෙල්වරත්නම් තවරාජ් මෙම ලියවිලි යුරෝපා අධිකරණයට ඉදිරිපත් කර තිබුණත් එහිදී ද එය පරතික්ෂේප වී තිබේ.

 

කීර්ති වර්ණකුලසූරිය

මෙන්න බලන්න තවත් ගොසිප්