May
31

පියුමි සහ චන්දිමාල් ඇප මත නිදහස්

 
2113 Views
   
 

අත්අඩංගුවට ගත් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ව සහ මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප මත මුදා හැර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ තරු පන්තියේ හෝටලයක උපන්දින සාදයක් පැවැත් වූ බවට ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබුණේ ඊයේ (30) රාත්‍රියේදීයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්