Aug
12

දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන 3000 සීමාව පසුකරයි

 
809 Views
   
 

තවත් කොරෝනා ආ සාදිතයින් 619 දෙනෙකු වාර්තාවීමත් සමග අද දිනයේ මෙරටින් වාර්තාවූ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 3039 දක්වා ඉහළ ගියා.

එසේම අද වාර්තා වූ නව ආසාදිතයන් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 345,118ක් දක්වා ඉහලගොස් තිබෙනවා.

මේ අතර මෙරට ප්‍රතිකාර ලබන ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට වාර්තා වන්නේ 37,199ක් ලෙසයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්