Jun
28

නිල් සිනමාවෙන් සදහටම සමුගත් Mia Khalifa සැමියා සමග දැන් ගෙවන සුපිරි ජිවිතේ

 
8651 Views
   
 

ලෝකයේ නිල් සිනමාවේ නිලි රැජින විදියට මියා හඳුන්වන්න පුළුවන්. ඇය උපත ලබන්නේ 1993වර්ෂයේ පෙබරිවාරි මස 10දා ලෙබනන් රාජ්‍යයේදී. අපි හැමෝම මියා ලෙස හැඳින් වුවත් ඇයගේ සැබෑ නම Sarah Joe ඒ වගේම ඇය Northwest High School එකෙන් අද්‍යාපනය හදාරනවා.කොහොම වුනත් ඇය ලෝකෙම ආදරේ කරන චරිතයක් වුනේ සිනමාවට අවතීර්ණ වුනාට පස්සේ, එහිදී ප්‍රසිද්ද වෙබ් අඩවියකින් ඇයගේ එක වීඩියෝවක් සඳහා ඩොලර් ලක්ෂයක මුදලක් ඇයට ලබාදීලා තියෙනවා නමුත් ඇය පවසන්නේ ඒ වීඩියෝවෙන් එම වෙබ් අඩවිය ඩොලර් මිලියනයකට වඩා උපයා ඇති බවයි.සිනමාවෙන් ලෝකෙම වශී කරගත්ත මියා පසුව එම රැකියාව සහමුලින්ම නවතා දමනවා. ඇය දැන් විවාහකයි, ඒ වගේම ඇයගේ වීඩියෝපට අදාළ වෙබ් අඩවි වලින් ඉවත්කරන ලෙස ඉල්ලා මිලියන 1.5කට අධික ජනතා පෙස්සමක් අත්සන්කර තිබෙනවා, නමුත් විශේෂම කරුණ වන්නේ ඇයගේ එම වීඩියෝ ඉවත්නොකරන ලෙස ඉල්ලා එවැනිම ජනතා පෙත්සමක් පසුව ඉදිරිපත් කොට තිබෙනවා,නිලංකාර සිනමාවෙන් සමුගත් මියා කලීෆා දැන් සමාජ සේවිකාවක් ලෝකයේ කාන්තාවන්ට වන කරදර වලට විරුද්ධව සෘජුව පෙනීසිටින්නියක් ලෙස හඳුන්වන්න පුළුවන් ඒ වගේම ලෝක විවසන හමුවේත් ඇය ගොඩක් ක්‍රියාකාරී චරිතයක් වුනා, තමා අතින් වුනු වැරදි සියල්ල හදාගෙන දැන් සුන්දර යුගදිවියක් ගතකරන මියා ගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්