Feb
16

ජනප්‍රිය නිළි පියුමි බොතේජු ජනප්‍රිය නළු දනුක දිල්ශාන් සමගින් කාටත් හොරා යුගදිවියට පිවිසෙයි

 
2967 Views
   
 

මෙරට කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් රංගන ශිල්පීන් යුවළක් කෙරෙහි වර්තමානයේ ලාංකීය ජනයා සිය අවධානය යොමුකර තිබෙනවා. ඊට හේතුව වෙන්නේ සමාජ ජාලා මාධ්‍ය තුළ සීඝ්‍රයෙන් හුවමාරු වෙන මේ දෙදෙනාගේ සුවිශේෂ ජායාරූප කිහිපයක්. කොහොම නමුත් මෙරට කලා කෙත පෝෂණය කරන ජනප්‍රිය නිළි පියුමි බොතේජු සහ ජනප්‍රිය නළු දනුක දිල්ශාන් යන දෙදෙනා කෙරෙහි තමයි මේ විදිහට ලාංකිකයන් සිය අවධානය යොමුකර තිබෙන්නේ

කොහොමහරි ඉතින් මේ ජනප්‍රිය රංගන ශිල්පීන් යුවළ ගැන කතා කරනවානම් පියුමි බොතේජු කියල කියන්නේ කාලයක් පුරා අපේ රටේ ටෙලි තිරයේ සහ රිදී තිරයේ නිතර දක්නට ලැබුණු දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය දැන් හාස්‍ය දනවන චරිත සඳහා බොහෝ සේ එක්වෙන චරිතයක් කිව්වොත් නිවැරදියි. මේ අතර මෙම ජනප්‍රිය රංගන ශිල්පිනිය සිය රංගන දායකත්වය ලබාදුන්නු ටෙලි නිර්මාණ කිහිපයක් හැටියට අපට මේඩි සිනා, පැහැසර, වැනි බොහෝ ටෙලි නාට්‍යය හදුන්වන්න

ඒ වගේම මෙරට ජනයා අතර මේ දිනවල කතාබහට ළක්වන අනිත් චරිතය තමයි දනුක. ඔහු ගැන කතා කරනවානම් ඵු මෙරට කලා ක්ෂේත්‍රය තුළ ඉන්න ජනප්‍රිය වගේම කඩවසම් රංගන ශිල්පියෙක්. ටෙලි නාට්‍යය ගණනාවකට සිය රංගන දායකත්වය ලබාදුන්නු ඔහුව අපට සිනමා නිර්මාණ කිහිපයක් තුළින් වගේම මියුසික් වීඩියෝ ගණනාවක් ඔස්සේද දැකගන්නට ලැබුණා

කොහොම නමුත් මේවෙනකොට මේ දෙදෙනා ලබාගත් මංගල ජායාරූප කිහිපයක් තමයි මේ විදිහට සමාජ ජාලා මාධ්‍ය තුළ සීඝ්‍රයෙන් හුවමාරු වෙමින් තිබෙන්නේ. මේ අතර මේ ජායාරූපවලට සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකිකයන් රැසක් සිය අදහස් ප්‍රකාශයට පත්කර සිටියා

කොහොම නමුත් මේ විදිහට පියුමි සිය සමාජ ජාලා මාධ්‍ය ගිනුමට එක්කළ ජායාරූප කිහිපයට උඩින් ඇය සටහනකුත් දාල තිබුණා. ඒ ” සමාවෙන්න ලගම පිරිසකට විතරයි කිව්වේ” කියලයි. කෙසේවෙතත් අපටනම් හිතන්නේ මෙය නාට්‍ය දර්ශනයක් සදහා ලබාගත් ජායාරූප පෙළක් කියලයි. ඉතින් අපි මේ විදිහට අරගෙන එන්නේ ඒ සුන්දර ජායාරූප පෙළ තමයි

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්