Jun
7

දෙවන වරට විවාහ වෙන්න සිටින ඉසුරු ගේ සහ තරින්දි ප්‍රනාන්දුගේ ආදරණිය ඡායාරූප එකතුවක්

 
25010 Views
   
 

තරින්දි ප්‍රනාන්දු සහ ඉසුරු ලොකු හෙට්ටිආරච්චි කියන්නේ අප ගොඩක් හොඳින් දන්නා ළඟදි විවාහ වෙන්න සිටින දක්ෂ රංගන ශිල්පින් දෙදෙනෙක්. තරින්ඳි අපිට ටෙලි තිරයේ මුලින්ම දැකගන්ට ලැබෙන්නේ සිරස ටීවී නාලිකාවේ විකාශය වුන පැහැසරා ටෙලි සිත්තමේ උපමලිගේ චරිතය හරහායි. ඉන් පසු ටෙලි නාට්‍ය කිහිපයකින්ම ප්‍රේක්ෂකයන් අතරට පැමිණ විශාල ප්‍රේක්ෂක ආදරයක් සහ ජනප්‍රියත්වයකට පත් වුනා. ඒ වගේම තරිඳි සහ ඉසුරු යන දෙදෙනාම අපට දැක ගැනීමට හැකි වුනේ ස්වර්නවාහිනි නාලිකවේ විකාශය වුන ‘හොඳ වැඩේ’ ටෙලි සිත්තම හරහායි. එහිදී ඉසුරුට ලොකු ප්‍රේක්ෂක ආදරයක් සහ ජනප්‍රියතාවයක් ලැබුනා. ඒ එම ටෙලි සිත්තමේ ඔහුගේ දකුණේ අයකුගේ කතා විලාසය නිසා ඉතින් ඉසුරු සහ තරිඳි ඉදිරියේදී විවාහ වීමට සුදනමිනුයි සිටින්නේ ඉතින් ඉසුරු කවුරුත් නොදන්නවා වුනාට නම් මිට පෙර විවාහ වී සිටි අයෙක් කියලා තමයි අපට දැනගන්නට ලැබුනේ. ඒ කතාව ඇත්තද බොරුද කියන්න නම් අපි දන්නේ නෑ. ඒ කොහොම නමුත් මේ ආදරණිය යුවලට ඔවුන්ගේ ඉදිරි ගමන සුන්දර වේවා කියලා සුභ පතන ගමන් මේ ආදරණිය යුවලගේ ඡායාරූප කිහිපයකුත් අපි ඔබට ගෙන්න අමතකකලේ නෑ එම ඡායාරූප පෙළ පහලින්,

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

23

 

 

24

 

25

 

26

 

27

 

28

 

29

 

30

 

31

 

32

 

33

 

34

 

35

 

Source – https://cutt.ly/1nPRGvB

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්