Jun
23

නොමිලේ ලබාදෙන overall kit කඩිනමින් ශිෂ්‍යයින් වෙත ලබා දීමට සියලු කටයුතු සූදානම් (Photo)

 
1776 Views
   
 

සෞභාගයේ දැක්ම කරා රට ගෙනයමින් නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නවනිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ මැදිහත්වීමෙන් අමාත්‍යාංශයට අනු බද්ධ වෘත්තීය අධ්‍යාපනය සපයන ආයතන වල කාර්මික අංශයේ අධ්‍යාපනයේ නිරත වන සෑම සිසු දරුවෙකුටම වැඩබිමේදී සු රක්ෂිතව තම ප්‍රායෝගික ක්‍රියාකාරම් වල නිරත වීම සඳහා ආ’රක්ෂිත ඇදුම් කට්ටලයක් (overall kit) නොමිලේ ලබා දීමට කටයුතු සිදු කෙරිණා.

මේ සදහා ඇඳුම් කට්ටල තිස් දහසක් පමණ අවශ්‍යව ඇති අතර ඒවා වඩාත් ප්‍රමිතියකින් හා උසස් තත්වයකින් ඇදුම් කට්ටල මසා නිම කිරීම ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සිදු කරනු ලබයි. මෙහි ප්‍රථම අදියර ලෙස ඉන් කොටසක් පසුගියදා අමාත්‍යංශයට බාර දීම ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සිදු කෙරුණා. ඒ පිළිබඳ ඡායාරූප පහතින් වේ.

 

#

 

#

 

#

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්