Sep
2

පහන්තුඩාවේ සිද්ධියට අදාළ තරුණිය සහ තරුණයා CID අත් අඩංගුවට

 
814 Views
   
 

පහන්තුඩාව දියඇල්ල ආසන්නයේ රූගත කළ අ ස භ්‍ය දර්ශන ඇතුලත් වීඩියෝවක් මේ දිනවල වට්ස්ඇප්, ෆේස්බුක්, වයිබර් ඇතුළු මාධ්‍යයන් තුළ මේ දිනවල විකාශය වනවා. අදාළ වීඩියෝවේ සිද්ධියට අදාළ තරුණිය සහ තරුණයා අ ප රා ධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන ඇති බවට තොරතුරු වාර්තාවනවා.

අදාළ තරුණිය 24 හැවිරිදි වියේ පසුවන්නියක් වන අතර තරුණයා 34 හැවිරිදි අයෙකු බවටයි තොරතුරු වාර්තාවන්නේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්