Jun
11

නව සංචරණ සීමා ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි (වීඩියෝ)

 
1613 Views
   
 

ජුනි මස 21 වන සඳුදා අලුයම 4 දක්වා දීර්ඝ කෙරුණු දැඩි සංචරණ සීමා යටතේ ක්‍රියාත්මක විය හැකි ආයතන සම්බන්ධයෙන් පැහැදිළි කිරීමක් යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් සිදුකර තිබෙනවා. ඒ අනුව සංචරණ සීමා බලපැවැත්වෙන කාලය තුල අත්‍යවශ්‍ය සේවා ඇගලුම් ඇතුලු කර්මාන්ත ශාලා ඉදිකිරීම් ආශ්‍රිත වැඩබිම් කෘෂිකාර්මික කටයුතු සහ කාබනික පොහොර නිශ්පාදන කටයුතු සඳහා අවසර හිමිවනවා. මේ හැරුණුවිට ආර්ථික මධ්‍යස්ථාන විවෘතවන කාලසටහන පසුවට දැනුම්දෙන අතර ගම්මානවල ක්‍රියාත්මක වන සති පොළ නිර්දේශ කරන සීමාවන් ඇතුලත පැවැත්වීමට අවසර ලබාදී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය ඇතුලත් වීඩියෝව පහතින්.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්