Sep
30

රටවසා තිබියදීත් වාර්තා පිහිටුවන කොළඹ කොටස් වෙළදපොළ

 
349 Views
   
 

ඉතිහාසයේ වැඩිම සමස්ථ කොටස් මිල වාර්තා කිරීමට කොළඹ කොටස්වෙළද පොල සමත්විය. මෙතෙක් වාර්තාකල වැඩිම අගය වූ 9446 වාර්තාකල කොටස් වෙළද පොල මීට පෙර වාර්තාකල වැඩිම අගය වූයේ 2021සැප් 2 වාර්තාකල 9339යි. ඊයේ වැඩිම පිරිවැටුමක් වාර්තාකල එක්ස්පෝ ලංකා සමාගම එය රැපි. මිලි 2526 විය.
ජෝන් කීල්ස් රැපි.මිලි. 940 විය.
විදෙස් ආයොජකයන් රැපි.මිලි 41 මිලදීගෙන තිබුනි. ඉතා කෙටි කලකින් සමස්ථ කොටස් අගය 10,000 ඉක්මවන ලකුනු පෙන්වයි… කිරිපිටි, ගෑස්, සිමෙන්ති සහ තිරිඟුපිටි මිල ඉහල දැමුවානමි මෙම අගය අද වාර්තාවීමට ඉඩ තිබුනි..
පරාක්‍රම බස්නායක..

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්