Aug
11

බස්නාහිර පළාතේ වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම හෙට සිට අත්හිටුවයි

 
957 Views
   
 

පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වී ඇති වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම හෙට (12) සිට මෙම මස 31 දක්වා අ ත් හිටුවීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව මෙම කාලසීමාව තුළ කල් ඉකුත්වන වාහන ආදායම් බලපත්‍ර නැවත ලබා ගැනීමේදී 2021.09.30 දක්වා ද ඩ මුදල් අය නො ක ර න බවයි බස්නාහිර පළාත් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් චන්දිමා දිසානායක මහත්මිය ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර එම කාලසීමාව තුළ කල් ඉකුත් වන වාහන ආදායම් බලපත්‍ර නැවත ලබාගැනීම සඳහා පහත වෙබ් අඩවියට පිවිසෙන්න.

මෙතනින් පිවිසෙන්න

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්