Apr
1

පාස්කුවේ බෝම්බෙකටවත් අහුවෙලා පවුල පිටින්ම මැරිල ගියා නම් මීට වඩා හොඳයි හිතනවා ඇති

 
897 Views
   
It-would-have-been-better-if-the-whole-family-had-been-killed-by-an-Easter-bomb  

අපේ රටේ සංගීත කලාව තුළ බිහි වූ අති දක්ෂ ගායිකාවක් වශයෙන් කාගේත් හදවතේ රැඳුණු සුන්දර ලයාන්විත කටහඬක් හිමි සුන්දර ගායිකාවක් වශයෙන් අභිෂේකා විමලවීර හඳුන්වන්නට පුළුවන්. ඇයගේ සුන්දර ලයාන්විත හඬින් ගැයෙන සුන්දර ගීත ගායනාවක් සංගීත ලෝකයට බිහි කිරීමට ඇය සමත් වී ඇති අතර අපේ රටේ සිටින ජනප්‍රිය ගායිකාවක බවට අද වන විට පත් වී සිටිනවා.

සුන්දර ලයාන්විත කටහඬකට අමතරව සුන්දර සුරූපී පෙනුමක් ඇයට හිමිවී ඇති අතර නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වන සුන්දර කලාකාරිනියක් වශයෙන් දැයම පෙන්වා දෙන්නට පුළුවන්.

මේ නිසාම සමාජ මාධ්‍ය තුළ කාගේත් අවධානයට යොමු වූ ජනප්‍රිය චරිතයක් බවට ද ඇය මේ වන විට පත්ව තිබෙනවා. ඇයටම ආවේනික වූ වෙනස්ම ආකාරයේ ගීත කිහිපයක් මේ වන විට ඇය විසින් නිකුත් කර තිබේ.

ඇය තම සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ කාරණා පිළිබඳව ලියා තම රසිකයන්ව දැනුවත් කිරීම ඇය විසින් සිදු කරන කාර්යයකි. පසුගියදා ඇය තම ෆේස්බුක් ගිණුම මගින් ප්‍රසිද්ධ කරනු ලැබූ සටහනක් මේ වනවිට කතාබහට ලක්ව තිබෙනවා. ඇය විසින් සමාජ මාධ්‍ය එක්කතල සටහනයි මේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්