May
5

සුරූපී නිලි උදාරි පෙරේරාගේ උපන්දිනය කළාතරු පිරිවරන් ජයටම සමරුවේ මෙහෙමයි

 
747 Views
   
Beautiful-actress-Udari-Perera's-birthday  

අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී ජනප්‍රිය රංගන ශිල්පිනියක්, නිවේදන ශිල්පිනියක් වගේම නිරූපන ශිල්පිනියක් තමයි උදාරි පෙරේරා කියලා කියන්නේ. ඉතින් ඒ වගේම පහුගිය කාලයේ අපේ රටේ ජනප්‍රිය චිත්‍රපටයක් වුනු ප්‍රවේගය සිනමාපටය හරහා ඇය අපේ රටේ බොහෝ ප්‍රේක්ෂක ආදරයක් දිනා ගැනීමට සමත් වුණා. කොහොම නමුත් මේ නිර්මාණය නිසාම ඇය සුවිශේෂී ලෙස අපේ රටේ ඉතාම ජනප්‍රියත්වයට පත්වුණා. ඉතින් ඒ බව අපේ රටේ කොයි කවුරුත් හොදින්ම දන්නවා.

සාර්ථකව කලාව තුල ගමනක් යන අපේ ආදරණීය රංගන ශිල්පිනියගේ උපන්දිනය පහුගිය දවසක යෙදිලා තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් ඇය අපූරු උපන්දින සාදයක් ලස්සනට චාම්ව සමරලා තියනවත් අපට දැකගන්න ලැබුණා. ඒත් එක්කම මේ අපූරු අවස්ථාවට සාරංග වගේම තවත් අපේ රටේ කළා තරු කිහිපයක් සහභාගී වෙලා තියනවත් අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ විදිහට පහුගිය දවසක උපන්දිනය සමරපු ජනප්‍රිය නිලි උදාරි පෙරේරාගේ ඡායාරූප පෙලක් මෙලෙස ගෙන එන්න හිතුවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්