Jun
4

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් 199000 ඉක්මවයි

 
1333 Views
   
 

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 3398  දෙනෙකු අද (04) දිනයේ හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරට දී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 199,242ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනවල වැඩිදුරටත් සදහන් වන්නේ. අදාළ නිවේදන ද්විත්වය පහළින්.

 

1

 

2

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්