Jul
14

රට සම්පූර්ණයෙන් විවෘත වන දවස ගැන ඉඟියක් මෙන්න (Video)

 
1324 Views
   
 

විශාල වශයෙන් වෙනසක් ඇති නො’වුණහොත් සැප්තැම්බර් මාසය වනවිට රට සම්පූර්ණයෙන් විවෘත කිරීමට බලාපොරොත්තුවන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා  රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් අද (14) ඒ බව පැවසීය.

“විශාල වශයෙන් වෙනසක් ඇති නො’වුණොත් සැප්තැම්බර් වෙනකොට රට විවෘත කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. එන්නත් දෙකම අරන් විදේශ රටවලින් එන අයටත් රට විවෘත කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.” යැයි ඒ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළා. අදාළ වැඩසටහනේ වීඩියෝව පහතින්.

මෙන්න බලන්න තවත් ගොසිප්