Mar
11

අනුෂා සොනාලි, ආච්චි අම්මා කෙනෙක් වුණු සතුට සැමරූ හැටි

 
823 Views
   
Anusha-Sonali-Celebrating-The-Happiness-Of-Being-A-Grandmother  

‘විසි දැල’ , ‘දරු උපත’ , ‘මමත් ගැහැනියක්’ වැනි වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපටවල රඟ පෑ අනුෂා සොනාලිව ඔබට අමතක නැතුව ඇති. පසුකාලයක ආබාධිත තත්ත්වයට පත්වන ඇය තවමත් රෝද පුටුවකට වී කල් ගෙවනවා. අනුෂා පසුගිය දවසක ආච්චි අම්මා කෙනෙක් වෙලා. පුංචි මුණුපුරෙක් අනුෂාගේ තනි නොතනියට ආ බව, ඇය ඇගේ මුහුණු පොතේ පළ කරලා තිබුණා.

මේ තියෙන්නෙ ඒ සටහන.

පලවෙනි පාරටම අතින් අල්ලා ගත්තේ මගේ ආච්චි අම්මා මාව බලන්න ඇවිල්ලා කියලා ඒ පුංචි හිතට දැනෙන්න ඇති නේද ,
දෙවියන් වහන්සේට ස්තුති වේවා. මගේ ලෝකේට අලුතින් ආ පුංචි කුමාරයා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්