Jul
28

ජනප්‍රිය නිළි නයනතාරා අවසානයේ ශාරුක්ට කැමැත්ත දෙයි

 
1766 Views
   
 

Atlee Kumar කියන්නේ ඉන්දියාවේ ඉන්න දක්ෂ වගේම ජනප්‍රිය දමිළ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. දැවැන්ත නිර්මාණ කිහිපයකම හිමිකරුවා වූ ඔහු හින්දි සිනමාවේ රජු ලෙස සැලකෙන ශාරුක් ඛාන් යොදාගෙන චිත්‍රපටයක් නිර්මාණය කිරීමට නියමිතව තිබෙනවා.

ශාරුක් සමඟ ප්‍රධාන භූමිකා රංගනය සඳහා දමිළ හා තෙළිගු චිත්‍රපට නිළියක් වූ නයන්තාරාට ආරාධනා කර තිබුණත් ඇය ඒ සඳහා කැමැත්ත ලබා දීමට කාලය ඉල්ලා තිබුනා. ඒ ශාරුක් ඛාන් සමඟ රඟපෑම හේතුවෙන්. කොහොම නමුත් ඇය ඊට කැමැත්ත ලබා දී ඇත්තේ ඊයේ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ , ඒ වගේම නයනතාරාගේ පළමු බොලිවුඩ් සිනමා නිර්මාණය මෙය වීමත් විශේෂත්වයක්.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්