
නිරූපණ ශිල්පිනි අමන්දා සිල්වා කියන්නේ නිරන්තරයෙන් අන්තර්ජාලයේ කතාබහට ලක්වෙන කෙනෙක්.
ඒ වගේම සීමාවක් මායිමක් නොහිතන ඇගේ විලාසිතා වලට බොහෝ පිරිසකගේ අවධානය යොමු වෙනවා.
ඉතින් මේ මොහොතේ ඇය ලංකාවේ ක්‍රියාත්මක වෙන නිර්පාක්ෂික අරගලය වෙනුවෙනුත් හඬ නඟමින් ඉන්නවා. මේ තියෙන්නෙ අමන්දා ඇගේ මුහුණු පොතේ පළ කරපු, ඇය මනාලියක් ලෙසින් සැරසුණු ඡායාරූප පෙළක්.