Jun
24

නළුවෙක් වගේ සුපිරි සැප ජිවිතයක් ගතකරන මංජුල පිරිස්ගේ පුත් මංචන තාරක ගේ ඔබ නොදුටු නොදුටු ඡායාරූප එකතුවක්

 
2300 Views
   
 

ජෝතිශ්‍යවේදී ශේෂ්ත්‍රයේ ලංකාවේ විවිධ ආකාරයේ පුද්ගලයින් සිටිනවා සමහරක් මිනිසුන් ඒ දේවල් චිශ්වාස කරනවා සමහරක් මිනිසුන් ඒ දේවල් ගැන ලොකු තැකීමක් නෑ. ඉතින් උදෑසන ටීවී නාලිකා තුලින් විවිධ ජෝතිශ්‍යවේදීන් පැමිණෙනවා මේ අතරින් අපේ රටේ ඉන්න ඉතාමත් ප්‍රසිද්ධ ජෝතිශ්‍යවේදීක් තමයි මංජුල පිරිස් කියන්නේ. ඉතින් විවිධ රුපවාහිනී නාලිකා හරහා තක්කෙටම අනාවැකි කියන ජෝතිශ්‍යවේදීක් ලෙස ඒ මහතා මේ වෙනකොට මුළු ලංකාවේම ඉතාමත් ප්‍රසිද්ධ වෙලා තියනවා. ඉතින් අපි අද මේ ඔයාලට කියන්න සුදානම් වෙන්නේ එතුමන් ගැන නෙමෙයි. ඒ ඔහුගේ බාල පුතනුවන් ගැනයි සමාජ මාධ්‍ය ඔස්සේ පල කරන ජායාරූප මගින් ඔහුගේ සුන්දර බව හා ඔහු ගත කරන සුපිරි ජීවිතය ගැන කාටත් දැකගන්න පුළුවන්. ජෝතිර්වේදි මංජුල පිරිසගේ පුතනුවන් නිසාම මංචනට එල්ල වන චෝදනා අපහාස මඩ ප්‍රචාර අති ප්‍රබලයි. ඒ සියල්ලටම නොසැලී මුහුණ දෙන මංචන සිනමා කර්මාන්තය තුළ තම උත්සාහයෙන් දුර ගමනක් යන්න සිහින දකින තරුණයෙක්. ඔහු ගතකරන සුපිරි ජිවිතයේ ජායාරූප කිහිපයක් අපි ඔබට ගෙනෙන්නට හිතුවා මේ ඔහුගේ තාත්තාගේ මහන්සියේ සල්ලි වෙන්නත් පුළුවන් මන්චනගේ වෙන්නත් පුළුවන් කෙසේ නමුත් දැන් ඔහු සුපිරි ජිවිතයක් ගත කරනවා ඉතින් ඔබත් බලන්නකෝ පහතින් ඔහුගේ ඡායාරුප පෙළ.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්