Jul
3

පාඨමාලා නිවසේ සිට හදාරන්න NAITA WEB Radio Mobile App

 
2411 Views
   
 

කොරෝනා වසංගතය හේතුවෙන් අතපසු වූ වෘත්තීය අධ්‍යාපන පාඨමාලා නැවත නිවසේ සිට හැදෑරීමේ පහසුකම් ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) විසින් ලබාදී තිබේ.

NAITA ආයතනය මගින් ආරම්භ කර පවත්වා ගෙන යනු ලබන NAITA Web Radio Mobile App හරහා සියලුම විෂයන් ට අදාළ පාඨමාලා ජංගම දුරකථන හරහා සවන් දිය හැකිය. මෙම ජංගම දුරකථන යෙදවුම (app) මගන් පසුගිය මගහැරුණු පාඨමාලා සඳහා ද නැවත සවන්දීමේ හැකියාව පැවතීම සුවිශේෂී වේ. එම ජංගම දුරකථන යෙදවුම ලබාගැනීම සහ වැඩිදුර තොරතුරු සඳහා පහත වීඩියෝව බලන්න.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්