Jun
5

පියුමිලා එක්ක චන්දිමාල්ගේ පාටියට ගිය මාධවී සහ සැමියාගේ අලුත්ම ඡායාරූප එකතුවක්

 
1978 Views
   
 

මාධවී ඇන්තනි කලා පවුලකින් පැමිණි දක්ෂ රංගන ශිල්පිනියක්. නම කියූ පමණින් රටේ බොහෝ දෙනෙක් ඇයව හදුනනවා. ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනීගේ දියණිය වන ඇය කලා කටයුතු වලටද සම්බන්ධව සිටිනවා. නමුත් ඇය පිළිබදව මේ දිනවල සමාජජාලා වල කතාබහට ලක්වූයේ කලා කටයුතු පිළිබදව නම් නොවේ. පසු ගිය දිනක අපේ රටෙ රුපලාවන්‍ය ශිල්පියෙක් වන චන්දිමාල්ගේ උපන්දින සාදයක් නිසා එයට සහභාගී වී සිටිය පියුමි හන්සිමාලි වගේ ගොඩක් නළු නිලියන් සහ රුපලාවන්‍ය ශේෂ්ත්‍රයේ බොහෝ ජනප්‍රියව සිටින කිහිප දෙනෙකුම මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානවලට යවා තිබෙනවා. ඒ මේ දිනවල රට වසා තිබියදීත් නිරෝධායන නීති උල්ලංගනය කරමින් මේ පැවැත්වූ උපන්දින උත්සවය නිසා පසුගියදා චන්දිමල්ට සහ පියුමිට එරෙහිව නඩුවකද ගොනු කර තිබුනා. ඉතින් ඒ වගේම එයට සහභාගී වූ කිහිප දෙනෙක්ම නිරෝදයානය සඳහා බණ්ඩාරවෙලට යැවූ අතර එහිසිටි කිහිප දෙනෙක්ම මාධවී ගැනත් නම් සඳහන් කර තිබුනා.  ඉතින් ඒ වගේම මාධවිගේ සහ ඇයගේ සැමියාගේ ආඩාආණා ඡායාරුප පෙලකුත් අපි අද ඔබට ගෙන අවා.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්