Oct
8

සංචරණ සීමා පිළිබඳව ජනපතිගේ අලුත්ම තීරණය මෙන්න, පාසල් සි සුන්ටත් ෆයිසර් එන්නත් කරයි?

 
432 Views
   
 

ඔක්තෝබර් 21 දක්වා අන්තර් පළාත් සංචාරක සීමා වැඩි කිරීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් -19 වැළැක්වීමේ කමිටු රැස්වීමේදී ගත් තීරණය කර තිබෙනවා. අදාල තීරණය පහතින්. මේ අතර එළඹෙන 21 වනදා සිට වයස අවුරුදු 18 ත් 19 ත් අතර පාසල් සිසුන්ට ෆයිසර් එන්නත ලබාදෙන ලෙස ජනාධිපතිවරයා විසින් බලධාරීන්ට උපදෙස් දී ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා. මෙම වයස් ඛාණ්ඩවල පසුවන සිසු ද රු දැ රියන්ට ඔවුන්ගේ පාසල් වල සංවිධානය කෙරෙන එන්නත් කඳවුරු හරහා මෙන්ම ඔවුන්ගේ පදිංචියට ආසන්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වලින්ද අදාළ එන්නත ලබාගත හැකියි. මේ අතර වයස අවුරුදු 15 ත් 20 ත් අතර ඛාණ්ඩයේ සිසු ද රු දැ රියන්ට ෆයිසර් එන්නත ලබාදීම සඳහා වෛද්‍ය විශේෂඥ කමිටුවේ අනුමැතිය ගිය සතියේ හිමිවුණා. මෙම වයස් ඛාණ්ඩයේ ද රු දැ රියන්ගේ එන්නත් කරන ක්‍රියාවලිය අවසන් කිරීමෙන් අනතුරුව වයස අවුරුදු 12 ත් 15 ත් අතර ඛාණ්ඩයේ පාසල් ද රු දැ රියන්ට ෆයිසර් එන්නත ලබාදීමට නියමිතයි. මේ සඳහා අවශ්‍ය කරන සියලු ෆයිසර් එන්නත් මාත්‍රා මේ වනවිටත් ඇනවුම් කර අවසන් බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී පවසා සිටියේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්