Aug
25

ඇදිරි නී තිය දීර්ඝ කරයි?

 
1483 Views
   
 

පවතින නිරෝධානය ඇ ඳි රි නී ති ය තවදුරටත් දීර්ඝ කරන්නේ ද යන්න සම්බන්ධයෙන් සිකුරාදා (27) ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

සිකුරාදා දිනයේදී ජනාධිපති කාර්ය සාධක බ ල කාය රැස්වීමෙන් අ න තු රු ව වාර්තාවන රෝගීන් ප්‍රමාණයත් වාර්තාවන ම රණ ප්‍රමාණයත් අනුව 30වනදායින් පසුත් සංචරණ සීමා දීර්ඝ කිරීම හෝ නො කිරීම තීරණය කරන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියාසිටියේ.

සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්ම සෞඛ්‍ය පුරුදුවලට ජනතාව අනුගත වීම සියයට සියයක් දක්නට නො ලැබෙන බව ද ඔහු මෙහිදී සඳහන් කළා.

සංචරණ සීමා පනවනු ලැබුවේ ජනතාවගේ සංචරණය සීමා කර රෝගීන් අලුතින් රෝගීන් ඇතිවීම වැ ළැ ක්වීම වෙනුවෙන් වන අතර වෛරසය පැතිරීම වැ ළැ ක්විය හැකි වන්නේ ජනතාව ඒකරාශී වීම වැ ළැ ක්වීම තුලින් බව ද අසේල ගුණවර්ධන මහතා කියාසිටියා.

එබැවින් මෙම සංචරණ සීමා පනවා ඇති කාලය තුල හැකි තාක් නිවෙස්වලට වී සිටින ලෙසටයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා සිටියේ. එසේ නො මැති වුව හොත් ඉදිරියට ද රෝගීන් වාර්තාවීමේ අඩුවක් දැකීමට නො හැකි වනු ඇතැයි ද ඔහු සඳහන් කළා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්