Sep
14

හිටපු ධාවන ශූරි සුසන්තිකා ජයසිංහටත් කො විඩ්

 
481 Views
   
 

ඔලිම්පික් පදක්කම්ලාභී, හිටපු සුපිරි ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ මහත්මියට කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා වේ. අසනීප තත්වයක් හේතුවෙන් ඇය කළ පී.සී.ආර්. පරීක්ෂණයකින් පසුව මෙසේ ඇයට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ

වාර්තාවන පරිදි ඇගේ දරුවන් දෙදෙනාටද, කොරෝනා වැළඳී තිබෙන අතර ප්‍රතිකාර සඳහා තමා ඉක්මණින්ම යොමුවන බව ඇය ඊයේ (13) දහවල් කළ විමසුමකදී පැවසුවාය. වසර 2000 සිඩ්නි ඔලිම්පික් උළෙලේදී මීටර 200 (කාන්තා) ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගනිමින් ලොව පුරා අවධානය දිනාගත් මේ වනවිට 47 හැවිරිදි වියේ පසුවන සුසන්තිකාට පසුව රිදී පදක්කම ප්‍රදානය කෙරුණි. ඇය දිනා ඇති ලෝක ශූරතා පදක්කම් ගණන 02කි. නාමල් පතිරගේ

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්