Aug
3

ආයෙ කො වි ඩ් හැදුනොත් මා රා න්තිකයි ඒ නිසා එන්නත ලබාගන්නවා විපක්ෂ නායක සජිත්

 
965 Views
   
 

තමන් කො වි ඩ් එන්නත ලබාගත් බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ෆේ ස් බුක් ගිණුමේ සටහනක් තබමින් පවසනවා.

ඔහු සඳහන් කර ඇත්තේ තමන්ට එක්වරක් කො වි ඩ් ආසාදනය වූ බැවින් තවත් වරක් කො වි ඩ් වැළඳුනහොත් එය මා රා න්තික විය හැකි බවට වෛද්‍යවරුන් තරයේ අවවාද කළ බැවින් එම එන්නත ලබාගැනීමට එකඟ වූ බවයි.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්