Jun
5

ආදරණීයයන් සොයා ආ සුරතලා

 
1903 Views
   
 

දිවයිනේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ගංවතුර හා නායයෑම් පිළිබඳ තොරතුරු වාර්තාවනවා. මාවනැල්ල, අරණායක දෙවනගල ප්‍රදේශයෙන්ද අවාසනාවන්ත සිද්ධියක් වාර්තා වුණා. ඒ එකම පවුලේ සිව්දෙනෙකු නිවසට මතට කඩාවැදුණු පස්කන්දකට යටවී මි යයෑමේ සිද්ධියයි.  හමුදා නිලධාරීන් පැමිණ මෙම පුද්ගලයින්ගේ අතුරුදන් වූ සිරුරු සොයනා අවස්ථාවේදී එම නිවැසියන්ගේ සුරතල් සුනඛයා එහි වූ අයුරු කැමරා කාචයක සටහන් වී ඇත්තේ මෙසේයි.

 

1

 

2

 

3

මෙන්න බලන්න තවත් ගොසිප්