Nov
8

“ආණ්ඩුවත් එක්ක කරන්න බෑ අපි පක්ෂ 11 වෙන ගමනක් යනවා” – තිස්ස විතාරණ

 
1291 Views
   
 

ආණ්ඩුවේ සෙසු පක්ෂ විසින් සිදු කරන යෝජනා ආණ්ඩුව නොතකමින් කටයුතු කරන බව ලංකා සමසමාජ පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස විතාරණ මහතා සඳහන් කරයි.

මේ හේතුව මත ආණ්ඩුවේ සුළු පක්ෂවල නායකයින් එකොලොස් දෙනකු දැනට සති දෙකකට වරක් රැස්ව සාකච්ඡා කරන බව ද ඔහු පැවසීය. ආණ්ඩුව තව දුරටත් තම යෝජනා නොසලකා කටයුතු කරන්නේ නම් වෙන ගමනක් ගැන කල්පනා කරන්නට සිදුවන බවද ඔහු සඳහන් කළේය.

බණ්ඩාරවෙල ප්රදේශයේ පැවති මාධ්ය හමුවකදී මන්ත්රීවරයා මේ බව කියා සිටියේය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්