Mar
12

නිව් ෆෝට්රස් මගින් විදුලි බිල අඩුකර ගැනීම

 
1440 Views
   
 

සෞභාග්‍යයේ දැක්ම තුලින් වත්මන් රජයේ එක් ප්‍රමුඛ අරමුණක් වන්නේ පිරිසිදු පානීය ජලය සහ විදුලිය රටෙි ජනතාවට ලබාදීමයි.පසුගිය අසාර්ථක යහපාලනයේදී මෙරටෙි කිසිම වැඩක් නොකෙරැන බවනමි සත්‍යයකි. එමකාලයේදී එකදු විදුලි බලාගාරයක් හෝ සෑදුවෙි නැත. එය අතිශය දුර්වල කළමනාකාරීත්වය නිසාම සිදුවූවකි.අද ඔවුන් විරෝධය පලකිරීම තමන් විසින් තමන්වම නිරැවත් කර ගැනීමකි.

රජය ජනතාවට විදුලි බලය දෙන්නේ විශාල පාඩුවක් දරාගනිමිනි.එසේම පහසු මිලට විදුලි ඒකකයක් ලබාදීමත් රජයේ යුතුකමකි. පසුගිය කාලයේ විදුලිය තෙල් මගින් නිපදවීම නිසා විදුලි නීෂ්පාදන වියදම වැඩිවීම අවම කිරීමට රජය ගත් එක් පියවරක් වූයේ මෙම නිවි ෆෝටිරස් ගිවිසුම අත්සන් කිරීමයි. දැනට තෙල් භාවිතයෙන් විදුලිය නිපදවන ප්‍රමානය මෙගා වොටි 1086 වෙි. එම ප්‍රමානය මෙගා.වො. 70 දක්වා අතිවිශාල අඩු කිරීමකින් විදුලි බිල විශාල ලෙස අඩුකිරීමට හැකිවෙි. නිවි ෆෝටිරස් හරහා සිදුවන්නේ එයයි.

රජයේ තවත් ඉලක්කයන් වන්නේ LNG බලාගාර දෙකක් ඉදිකිරීමත්, පුනර්ජනනීය බලශක්තිය මගින් 50% කට වැඩි ධාරිතාවකට යාමටත්ය ..

LNG බලාගාර අඩු පිරිවැයක් දරයි කෙරවලපිටිය යුගදනවි බලාගාරයට රජය විදෙස් ආයෝජනයක් සිදු කිරීම අතිශයින්ම වාසිදායකයි.එමනිසා රජය යුගදනවි බලාගාරයේ වෙස්ටිකෝටි සමාගමෙි භාණ්ඩාගාරය සතු ප්‍රාග්ධන කොටස් 40% අදාල ගිවිසුම මගින් නිවි ෆෝටිරස් සමාගමට ලබාදීමට නියමිතය.

මෙි පිලිබදව 2021/09/06 දින කැබිනටි පත්‍රිකාවක් ඉදිරිපත්කල අතර එයට අනුමැතියද ලැබුනි. එම නිසා නිසිපරිදි ගිවිසුම අත්සන් කෙරැනි. සුපුරැදු පරිදි මෙම අනගි විදෙස් ආයොජනයට විරැද්ධව එය කඩාකප්පල් කිරීමට පෙත්සමි අධිකරනයට ඉදිරිපත් විය. නිතරම අසත්‍ය ප්‍රකාශ කරමින් රට ආඝාදයට ගෙන යාමට සෑම විටම කටයුතු කරන ⁣ජවිපේ පාර්ලිමේන්තුවෙි කට උල්කරමින් බොරැ කියා ගරැ අධිකරනයටත් ගියහ.

විමල්, උදය සහ වාසු ඇමති තනතුරේ සිටිමින්ම සාමුහික වගකීම බරපතල ලෙස උල්ලංඝනය කරමින් ගරැ අධිකරනයටද ගියහ. ගරැ අධිකරනය මෙම පෙත්සමි නිශ්ප්‍රභා කිරීම රටෙි ජනතාවගේ වාසනාවකි. යුගදනවි (315 MW) සහ 2023 දී ඇරඹෙන සොබාදනවි (350MW) බලාගාරත් පාවෙන ගබඩාව,නල පද්ධතිය සහ නඩත්තුව නිවි ෆෝටිරස් සමාගම සිදුකල යුතුය…..

සාමාන්‍ය ජනතාව කියන පරිදි 3% නොසිටියානමි මෙවැනි විදෙස් ආයෝජන වලින් රට ඉදිරියට ගෙන යාම ඉතාමත් පහසුවෙි.එවිට විදෙස් විනිමය හිඟයන් හෝ රටෙි ජනතාව අපහසුතාවයට හෝ පත් නොවෙි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්