Sep
27

රට විවෘත කිරීමට කටයුතු සූදානම්?

 
498 Views
   
 

ඔක්තෝම්බර් පළමු වනදා රට විවෘත කිරීමට අදාළ සැලසුම් මේ වනවිට සකස් කරමින් ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ජනාධිපතිවරයා ඉකුත්දා කළ ඉල්ලීමට අනුව එක් එක් ක්‍ෂේත්‍රයට අදාළ සැලසුම් අදාළ ආයතන විසින් මේ වනවිට සකස් කරමින් ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළා.

ඒ අනුව මේ වන විට සියලුම කටයුතු සූදානම් කරන්නේ ඔක්තෝම්බර් පළමු වනදා රට විවෘත කිරීමේ බලාපොරොත්තුවෙන් බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්