Jun
2

ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන් තිසර පෙරේරා ආදරණිය බිරිඳත් සමග ගෙවන ජිවිතේ – Photo

 
1832 Views
   
 

නාරංගොඩ ලියනාරච්චි තිසර චිරන්ත පෙරේරා උපත ලබන්නේ 1989 අප්‍රේල් 3දිනයි. ජාතික කණ්ඩායම වෙනුවෙන් තුන් ඉරියව්වෙන්ම දස්කම් පෑ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකි. කණ්ඩායමේ නායකත්වය පවා දරපු ක්‍රීඩකයෙක් තමා තිසර පෙරේරා කියන්නේ. දේශීය වශයෙන් ඔහු ප්‍රිමියර් ලීග් සහ ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය සහ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ Jaffna ස්ටැලියන්ස් කණ්ඩායමේ නායකයාද ඔහුයි. තිසර පෙරේරා ලීග් තරග ගණනාවක් සඳහා ලොව පුරා විස්සයි විස්ස ක්‍රිකට් තරග ක්‍රීඩා කර ඇත. මූලික වශයෙන් පන්දු යැවීමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ඔහු ඩෙත් ඕවරවලදී විශාල හයේ පහරවල් එල්ල කළ හැකි ආක්‍රමණශීලී වමත් පිතිකරුවෙකි. ඔහු දක්ෂ දකුණත් මද වේග පන්දු යවන්නෙකි.

 

ඉතින් ලංකාව වෙනුවෙන් තරඟ රැසකට ක්‍රීඩාකර ජයග්‍රහණ රැසක් හිමිකරගන්නා තමන්ගේ උපරිම දායකත්වය ලබාදී තිසර පෙරේරා පසුගිය දා ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවට සමුදෙනවා.මේ වෙද්දී ඔහු පාකිස්තාන ක්‍රිකට් තරගාවලියකට සහබාගි වෙන්න පාකිස්තානය බලා ගොස් සිටින්නේ.ඔබට අදටත් මතක ඇති මෑත කාලේ උසම වගේම දිගම වේගවත්ම හයේ හතරේ පහරවල් ගහන්න හිටපු එකම ක්‍රීඩකයා උනෙත් ඔහු.2014 20.20 ලෝක කුසලානෙත් හයේ පහරකින් අපේ රටට ලෝක කුසලානය ගෙන එන්න ඔහුට හැකියාව ලැබෙනවා.ඉතින් ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අපමණ මෙහෙයක් ඉටුකර මේ වෙද්දී ක්‍රීඩාවට සමුදී සිටින ඒ අති දක්ෂ තුන් ඉරියවු ක්‍රීඩකයා තිසර පෙරේරාගේ ආදරණිය කැදැල්ලේ චයාරුප පෙළක් තමා අද අපි ඔබට ගෙන එන්නේ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්