Sep
4

පාසල් සිසුන්ට ෆයිසර් එන්නත ලැබෙන හැටි

 
451 Views
   
 

වෛද්‍ය අනුමැතිය ලැබීමෙන් අ න තු රු ව පාසල් ද රු ව න් හට කොරෝනා මර්දන එන්නත ලබා දීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා පවසනවා. ඊයේ (03) දිනයේදී පැවැති කො විඩ් මර්දන කමිටු රැස්වීමේ දී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළ බවයි, ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ. ඒ අනුව වෛද්‍ය අනුමැතිය ලැබීමෙන් අ න තු රු ව පාසල් ද රු ව න් ට ෆයිසර් එන්නත ලබා දෙනු ඇති.

 

#

 

 

#

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්