Dec
21

නයිජීරියාවෙන් ණයට බොරතෙල් ගන්න ඇමති ගම්මන්පිල සාකච්ඡා කරයි

 
1058 Views
   
 

බලශක්ති අමාත්ය උදය ගම්මන්පිල මහතා සහ ශ්රී ලංකාවේ නයිජීරියානු මහ කොමසාරිස් අහමඩ් සුලේ මහතා අතර හමුවක් පවත්වා තිබේ.

අමාත්ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ, එම හමුව අද (20) බලශක්ති අමාත්යංශයේදී පැවැත් වුණු බව ය. 

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පිරිපහදු කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්ය බොර තෙල් දිගු කාලීන ණය පහසුකම් යටතේ ශ්රී ලංකාවට ලබා ගැනීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වී ඇත.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්