Jul
25

තරුණයින් වසඟයට ගත් සුරූපී නිළියක හදිසි අනතුරකට ලක් වෙයි – Photos

 
3606 Views
   
 

යශිකා ආනන්ද් කියලා කියන්නේ දකුණු ඉන්දිය සිනමා රසිකයින්ව එක් චිත්‍රපටියකින් වසඟයට ගත් නිළියක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්.

1999 වසරේ උපන් ඇය මේ වනවිට චිත්‍රපටි රැසක සරාගී රංගනයන් ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී Iruttu Araiyil Murattu Kuththu නමැති දමිළ චිත්‍රපටිය හරහා ඇය විශාල ආන්දෝලනයක් ඇති කළා.

මේ කියන්න යන්නේ, ඇය නව සිනමා නිර්මාණයක් ගැන නම් නෙවෙයි. ඇයට සිදු වූ අකරතැබ්බයක් ගැන.

ඇය ඊයේ දිනයේදී ඉන්දියාවේ, මහාබලිපුරම් ප්‍රදේශයේදී අනතුරකට ලක් වූ අතර එහිදී බරපතල තුවාල සහිතව ඇයව රෝහල් ගත කර තිබෙනවා. මේ වනවිට ඇයගේ සෞඛ්‍ය තත්ත්වය අසාධ්‍ය බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කරන්නේ. ඇගේ ඡායාරූප කිහිපයක් පහතින්.

 

#

 

#

 

#

 

#

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්