Sep
15

ඔයා හොඳටම වැඩේ කරනවා, මට පරිප්පු ඇටයක්වත් හදාගන්න බෑ, ඔයාගෙ පෙනුමත් හොඳයි වැඩත් හොඳයි – යුරේනිගෙන් ටික්ටොක් සූපවේදී චරිත්ට මංගල යෝජනාවක්

 
1188 Views
   
 

මේ දවස්වල ටික්ටොක්වල ගොඩක් ජනප්‍රිය කෙනෙක් තමයි චරිත් නිපුන් කියන්නේ. කෑම හදන සිහින කුමරා තරුණියන්ගේ ලොකු ආකර්ෂයක් හිමිකරගෙන ඉන්න කෙනෙක්. ඔහුගේම ශෛලයකට කෑම උයන කලාව කරගෙන යන ඔහුට යුරේනි නොෂිකා ගුවන්විදුලි වැඩසටහනක් අතරතුර මංගල යෝජනාවක් ඉදිරිපත් කරන්නේ එම වැඩසටහනේ නිවේදිකාවකගේ ඉල්ලීමකට අනුවයි. ‘මට පරිප්පුවක්වත් හදාගන්න බෑ, ඔයාගෙ පෙනුමත් හොඳයි, වැඩත් හොඳයි මම හිතනවා අනිත් දේවලුත් හොඳ ඇති කියලා, ඔයා මට කැමතියිද? මගෙ කෑම ටික හදලා දෙන්න පුළුවන් නම් සති අන්තයට රෙදි ටික හෝඳලා දෙන්න කියලා ඇය පැවසුවා. අදාළ වැඩසටහනේ සියළු තොරතුරු ඇතුලත් වීඩියෝව පහතින්.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්