May
31

පොලිස් නිලධාරින්ගේ නිවාඩු ජුනි 15තෙක් අවලංගුයි

 
1279 Views
   
 

පොලිස්  නිලධාරින්ගේ නිවාඩු ජුනි 15 වනදා දක්වා අවලංගු කිරිමට තිරණය කළ  බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

 

මැයි මස 15 වනදා සිට මැයි 31 දක්වා පොලිස් නිලධාරින්ගේ නිවාඩු රාජකාරි නිවාඩු අවලංගු කර අතර පවතින තත්ත්වය හේතුවෙන් නිවාඩු ජුනි 15 වනදා දක්වා අවලංගු කිරිමට පොලිස්පතිවරයා නියෝග කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳඑන් කළේ.

source-ada.lk

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්