Aug
3

ප්‍රදේශ කිහිපයකට පැය 24ක ජල ක ප් පා දු වක්

 
1100 Views
   
 

හැඳල පාලම හරහා ජලනල එළීම සහ ප්‍රධාන නළ මාර්ගයට ඒවා සම්බන්ධ කිරීම හේතුවෙන් අද උදෑසන 10 සිට පැය 24 ක කාලයක් වත්තල ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අ ත් හි ටුවන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා.

ඒ අනුව හෙට උදෑසන 10 දක්වා මෙලෙස ජල සැපයුම අ ත් හි ටු වන්නේ වත්තල – මීගමුව පාරේ කොටසකට, මාබෝල කොටසකට, වැලිකඩමුල්ල, හැඳල පාර – නායකකන්ද හන්දිය දක්වා සියලුම අතුරු මාර්ගවලටයි.

එමෙන්ම අල්විස් ටවුම, මරදාන පාර, පුවක්වත්ත පාර, ගලහදූව සහ කෙරවලපිටියේ කොටසකට ද අදාළ කාලය තුළ ජලසැපයුම අ ත් හි ට වනු ඇති.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්