Mar
26

අඩනිරුවත්ව 21ක් එල්ලා ගත් ජනාදරීගේ ඡායාරූප බුකිය අවුලවයි

 
2272 Views
   
Janadari's-photo-book-set-ablaze-with-21-naked-hanging  

අනෝමා ජනාදරී කියන්නෙ සිංහල සිනමාවේ ප්‍රථම වතාවට සිය පූර්ණ නිරුවත ප්‍රේක්ෂකයින් ඉදිරියේ නිර්භයව පෙන්වූ රංගන ශිල්පිනියයි. ඉන් අනතුරුවත්, චිත්‍රපට කිහිපයකම ලිංගික සහ නිරුවත් දර්ශන නිරූපණය කළ ඇය, සමාජ මාධ්‍ය තුළත් අඩනිරුවත් ඡායාරූප පළ කරනවා.

තමන්ට ලැබෙන පුද්ගලික පණිවුඩ, සමාජ මාධ්‍ය තුළ සටහන් කරන ඇය පසුගිය දිනෙක අඩනිරුවත් ඡායාරූපයක් පළ කොට තමන් වෙත ලැබුණු පණිවුඩයක් මෙසේ අමු‍ණා තිබුණා.

hi, madam,GM,

you are one of the best artist of our sex world . even shadow of your photos we get a romantic feeling.Personally I love you and I wish you a beutiful life from my heart. And we are with you .Att the moment I live in Italy But I feel your beauty art shadow body smell.
Siri Narayana Italy
(Bandara from Kandy)

“…පිරිපුන් තන මඩල හරි හැඩෙට පෙනෙනා….නව යෞවනියක ලේසේම දිලෙනා….පිරිමි හිත් අවුස්සවනා….මා පමනක් නොවෙයි **** *** *** බලනා…”

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්