Jun
27

කැස්බෑ සිරුරු 100 අධික ප්‍රමාණයක් වෙරළට ගොඩගසයි

 
1797 Views
   
 

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ බලපෑම් නිසාවෙන් මි’ය ගිය කැස්බෑවුන්ගේ සිරුරු 110 ට ආසන්න ප්‍රමාණයක් මේවනවිට මෙරට වෙරළ තීරයන්වලට ගොඩ ගසා ඇතැයි වාර්තා වෙනවා.

කැස්බෑවුන්ට අමතරව දෙවැනියට වැඩිම සිරුරු ප්‍රමාණයක් වෙරළට ගොඩ ගසා ඇත්තේ ඩොල්ෆින් මත්ස්‍යයන්ගේයි. ඊට අමතරව මි’ය ගිය තල්මසුන්, විවිධ මත්‍ස්‍යයන් හා කුඩා මුහුදු ජීවින්ගේ සිරුරුද විශාල වශයෙන් වෙරලට ගොඩ ගසා තිබෙනවා.

source -newday.lk

මෙන්න බලන්න තවත් ගොසිප්