Aug
31

අනුන්ගේ මිනිස්සු ගන්නවාට මුන්ට හේන ගහනවා, දිනක්ෂි දුන් අපූරු පිළිතුර

 
13758 Views
   
 

දිනක්ෂි සහ සාරංග කීවාම ලංකාවෙ නොදන්න කෙනෙක් නෑනෙ. ඉතිං මේ දෙන්නා පසුගිය දවසක තමන්ගෙ විවාහ සංවත්සරය සැමරුවා. ඉතිං මේකට දිනක්ෂි පොටෝ එකකුත් ෆේස්බුක් එකට එකතු කරලා තිබුණා. කැප්ෂන් එක විදියට දාලා තිබුණෙ ‘දෝරේ ගලන ඔයාලගේ ආදරේට බොහොම ස්තූතියි’ කියලයි. ඉතිං මේ ඡායාරූපයට බොහෝ අය විවිධ කමේන්ට්ස් එකතු කරලා තිබුණා ඒ අතර කෙනෙක් එකතු කරලා තිබුණා, ‘අනුන්ගේ මිනිස්සු ගන්නවාට මුන්ට හේන ගහනවා’ කියලා.

ඉතිං දිනක්ෂි ඒකට කදිම උත්තරයක් දීලා තිබුණා. හේන නෙමෙයි. හෙන.හේන කියන්නේ වගා කරන තැනක්. වී ගොවිතැන හැරුනු විට උස්බිමෙහි කරනු ලබන සියලු වගාවන් හේන් ගොවිතැන යන නාමයෙන් ආවරණය විය. එබැවින් එයට ගොඩ ගොවිතැන යයි නමක් ද විය. දන්නැති හින්දා කියලා දුන්නේ යනුවෙන් එහි ඇය සටහන් කරලා තිබුණා. කවුරු කොහොම කිව්වත් අපි ඔවුන් දෙදෙනාගේ ඉදිරි ගමනට සුබ පතනවා.

 

1

 

2

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්